Microworkers වලින් මුදල් උපයන්න
අද කියන්න යන්නේ Microworkers වලින් කොහොමද මුදල් උපයන්නේ කියලා.දන්නෙ නැති අයට තමා කියල දෙන්නෙ හොදේ...
ads click කරල එපාවෙලා ඉන්න ,ලැබෙන සොච්චම මදි කියල හිතෙන යාලුවන්ට කරන්න තියෙනවා තව වැඩක්.ඒ තමා mini jobs වලින් ගොඩක්ම ප්‍රසිද්ද වෙලා තියෙන්නේ Microworkers කියන සයිට් එකක්.කරන්න තියෙන්නේ පොඩි පොඩි වැඩ...
උදාහරනයක් ලෙස එක එක web සයිට් වල singup වෙන්න.වීඩියෝ එකක් බලලා කමේන්ට් කරන්න,facebook page වලට like කරන්න,twitter,google+,facebook වගේ සයිට් වල සුලු සුලු වැඩ තමා අපට කරන්න දෙන්නේ.එහෙනම් වැඩේ පටාන් ගමු..
ඉස්සල්ලාම Site එකට ගිහින් sing up වෙන්න පහත Banner එක Click කරන්න
(නිවැරදි තොරතුරු දාන්න)
හරි දැන් තියෙන්නේ email එක verification කරගන්න.ඒකට ඔයාගෙ ඊමේල් ගිනුමට ලොග් වෙන්න.ඔයාට එවලා ඇති Microworkers වලින් ඊමේල් එකක්.එකේ තියෙන link එක උඩ click කරලා ඔයාගෙ ගිනුම verification කරගන්න.
හරි. Microworkers වලට ලොග් වුනාට පස්සේ මෙන්න මෙහෙම පෙනෙයි.යට තියෙන්නේ ඔයාට ලැබිල තියෙන jobs.ඒක ඉදිරියෙන් ගෙවන මුදලත් දක්වලා තියෙනවා
මම sing up වෙන්න තියෙන එක තෝරගන්නවා.ඒකට ලැබෙනවා $0.08ක්.හරි ඒක උඩ click කලාම මෙහෙම page එකක් ඕපන් වෙයි
හරි දැන් ඔයාට කරන්න තියෙන රාජකාරිය ඒ විදිහටම කරලා.ඔයාගෙන් ඉල්ලන දේ යට තියෙන box එකට පේස්ට් කරලා I cofirm that I have completed this task කියන එක click කරන්න.
හරි ඔන්න වැඩේ ඉවරයි.ඔයා ගොඩක් කල් කරගෙන යනකොට ඔයාට ලැබෙන jobs ප්‍රමානයත් වැඩියි.ඔයාගෙ ගිනුමේ $10 උනාට පස්සේ paypal එකට දාගන්න පුලුවන්.කිසි දේකට බයවෙන්න එපා.ඔයා බාරගත්ත වැඩේ හරියට කරන්න.එහෙම නොවුනහොත් ඔයාගේ success rate එක අඩු වෙනවා.Tempary Success rate එක අඩු වුනා කියලා බය වෙන්න එපා.ඒක ඹයා දවසට කරන Task ගණන මත තීරණය වෙන්නේ.එහෙනම් අද ඉදන්ම වැඩ පටන් ගන්න.මම ගියා.සුභ දවසක්.

No comments:
Post a Comment