Firefox Short cuts මෙන්න
Ctrl+N - New Window එකක් Open කරන්න
Ctrl+T - අලුත් Tab එකක් Open කරන්න
Ctrl+W or Ctrl+F4 - Window එක හෝ Tab එක Close කරන්න
Ctrl+R or F5 - Page එක Refresh කරන්න
Ctrl+F5 orCtrl+Shift+R - Refresh the page with override cache
Esc - Stop
Ctrl + O - File එක Open කරන්න
Alt+Home - Home යන්න
F1 - Firefox Help යන්න
F11 - Window එක Full Screen ගන්න
Ctrl+Tab - Current Tab එක Change කරන්න
Ctrl+U - Web Page Source එක ගන්න
Ctrl+I or Ctrl+B - Bookmark Open කරන්න
Ctrl+P - For Print Command
Ctrl+A - Select All
Ctrl+S - Page Save කරන්න
Ctrl+D - Bookmark This Page
Ctrl+F - Keyword හොයා ගන්න
Ctrl+G or F3 - Find Again
Ctrl+H - History Open කරන්න
Ctrl+J - Download Window එක Open කරන්න
Ctrl+Z - Process එක Undo කරන්න
Ctrl + Y or Ctrl + Shift + Z - Process එක Redo කරන්න
Ctrl+C - Copy කරන්න
Ctrl+V - Paste කරන්න
Ctrl + Shift + Delete - Private Data Clear කරන්න
F7 - To Open Browser in Caret mode
Backspace or Alt+Left Arrow - Back කරන්න
Shift+Backspace or Alt+Right Arrow - Forward කරන්න
Alt + Enter - Copy your existing window tab and Open It in New Tab
Ctrl + Tab or Ctrl + Shift + Tab — rotate forward to the next window tab
Down Arrow – Scroll down
Ctrl+ "+" or Ctrl+ Scroll up - Zoom In කරන්න
Ctrl+ "-" or Ctrl+ Scroll Down - Zoom Out කරන්න
Ctrl+ 0 (Zero) - සාමාන්‍ය Text Size එකට ගන්න
Alt+ Scroll Down - One step page go down
Alt+ Scroll Up - One step page go Up
Ctrl+Shift+I - DOM Inspector
Ctrl + L or ALT + D - Select Location Bar
Ctrl + Enter - To complete URL with .com
Ctrl + Shift + Enter - To complete URL with .org
Shift + Enter - To complete URL with .net
Ctrl + Up Arrow - Choose previous Search engines to search information
Ctrl + Down Arrow - Choose Next Search engines to search information



ඔබට
පෙනෙයි ඔබ සෙවුමක් කළ විට ඔබේ වම් පසින් දිස්වන මෙන්න මේ සෙවුම් විශේෂණ
ආකාර ගණනාවකින් යුත් තීරුව. මෙම තීරුවේ ඇති උපක්‍රම භාවිතා කර ඔබට ඔබේ
සෙවුම තව දුරටත් විශේෂණය කරගන්න පුළුවන්. එවිට eBay තුළ ඇති මිලියන ගණනක්
වූ භාණ්ඩ අතරින් ඔබ සොයන භාණ්ඩය ඉක්මණින් සොයාගැනීම ඔබට පහසු වේවි. මෙම
තීරුවේ ඇති සෙවුම් විශේෂණ උපක්‍රම කීපයක් මෙලෙස ඔබට හඳුන්වා දෙන්නම්.





